About Me

My photo
The egg shell is so fragile yet so strong!! :)

Friday, February 17, 2023

ආකල්ප වෙනස

 මේක මට  හරියට හිතට බර ප්‍රශ්නයක් .

So මට සිංහලෙන්  type කරන්ඩ අමාරු උනත් I'm gonna try doing so.

Here goes.


මේ ලඟදි මට ඇහෙනව ගෑනු ලමය් ඉන්න අම්මල දෙතුන් දෙනෙක් ගෙ කතාවක්.

එක අම්මෙක් is telling a story about how එයාගෙ daughter was walking on the main road with තව ගෑනු ලමය් දෙතුන් දෙනෙක්. ඔය වෙලාවෙ ඒ පාරෙන්ම යන පිරිිමි ලමය් දෙන්නෙක් මේ ගෑනු ලමය්න්ට මොනවාද කියල.

So අර girls ල සෙට් එකෙන් එක ලමයෙක් අර පිරිිමි ලමය්ට තිත්ත කුනුහරුපෙන් බැනල.


This is where things get sad and funny at the same time.


මේ කතාවෙ ඒ අම්මට තියෙන ලොකුම issue එක අර කුනුහරුපෙන් බැනීම.

එහෙව් කුනුහරුපෙන් බනින ලමය් එක්ක ආස්සරය කිරීම.


Apparently ඒ අම්ම කියන්නේ අර  boys must be well brought up boys ලු because ඒකට්ටිය අර girl ට කනේ පහරක් නොගැහීම for the කුනුහරුපෙන් බැනීම.


Now මේ අම්මල ඔක්කොම 1st class ඩිග්රි ගහල පශ්චාත්ව තව ඩිග්රි දෙක තුනක්ම ගහපු අය.

To add insult to injury, these people විද්‍යාව විෂය තමන් ජීවිතයේ බාගයක්ට වඩා හදාරාපු අය.


So මට ඉතිං පස්ස කසන හින්දා මම කියන්ඩ උත්සාහ කරා,ඔය කතාවෙ true issue එක අර boys ලාගෙ behaviour නෙ කියල. මෙන්න කියපි, අපිට අනිත් අය හදන්න බැරිය,ඒක හින්දා අපි ලමය්න්ට කියල තියෙන්නේ කට වහගෙන just ignore කරන්ඩය, කියල.


Now here is my issue with all this.


මම ඔය Post Graduate Diploma in Education කියල එකක් කරා, again පස්ස කසන හින්දා.ඕකෙ මම අහගන කියනවා education has a hidden curriculum.

What that means is, when educationists build curricula and then come up with material to teach that curricula, things we want enforced or things we need to change in society is slid in to the curriculum of a subject.


උදාහරණයක් විදිහට, සිංහල පොතේ සිංහල ⁣පාඩමක description එකක් දානව අම්ම car එක drive කරං වැඩට යන කොට තාත්තා kitchen එකේ උයන .

තව උදාහරණයක් science book එකේ experiments describe කරන කොට girl කෙනෙක් ගෙ නමක් දානව ඒ experiment එක කරන person විදියට.


දැං most people හිතය් ඕක random කියල . නෑ.

මේ වගේ hidden curriculum එකකිං අපිට විශාල ආකල්ප වෙනස්කම් කරන්ඩ පුලුවන්. ටිකෙන් ටික. It takes years.ඒත් ඒක කරන්ඩ පුලුවන්.හොඳම example නංගී සහ මම.


So now we come back to the අම්මලගෙ story.

මගේ මතය තමා,ඒ incident එකට how the moms reacted taught the kids a pattern in behaviour. එයාලගෙ ආකල්ප වලට.


අවුරුදු 15ත් 25ත් අතර young පුද්ගලයන් කියන්නේ,adults විදියට ජීවිත් වෙන්ඩ patterns seek කරන people. ඉතින් වැඩිහිටියන්  විදියට අපි කියනව ඒ young පුද්ගලයන්ඩ yo just ignore whats wrong in society and keep your mouths shut and the person who opens the mouth is a bad person. 


ඕව ඔක්කොම අරං අපි එමු ලංකාවේ අද තත්ත්වයට.

Are we not in this situation because we are in a democracy where majority of voting adults keep ignoring the wrongs? And the funniest part is අර system change කරන්ඩ කියල පාරට පැනගෙන protest කරන්ඩ කතා කරකර හිටිය ගොඩේ ඔය අම්මල ඔක්කොම හිටිය.


ඇය් හත්වලාමෙ system change තමාගේ ආකල්ප සහ තමාගේ ලමය්න්ගෙ ආකල්ප වලින් පටන් ගත්ත නං හෙන ගහනවද.


Ohhh btw මෙතන moms mention කරාට පියානන් කියල වෙනසක් නෑ. කතා කරොත් හෙනම well educated, progressive, socialites but අවුරුදු 10ක ගෑනු ලමයට shoulders open කරපු ,කකුල් වල දනහිසෙන් උඩ open ඇදුම් අදින්න එපාලු. පැය කීපයක් ගෑනු ලමයෙක් තනියම ගෙදර තියල යන්නේ නෑ.


Just for a second think about the hidden curriculum enforced here.


ඕව ඔක්කොම කරල,ලමය්න්ගෙ මොල fuck up(චිකේ naughty words)කරල, පාරට පනිනවා system change කරන්ඩ.


ඕවට ඉතිං මට කියන්ඩ හිතෙන්නේ හු** කතා කියල.(again චිකේ naughty words )